On max මුදල් වංචාව සම්බන්ධයෙන් ජනතා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ සංවිධානය අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා ඒ අනුව එළඹෙන 23 දක්වා මෙම මුදල් වංචාවට හසුවුණු පිරිසට Fcid ආයතනයට පැමිණිලි කිරීමට අවස්ථාව හිමිකර දි තිබෙනවා
On max මුදල් වංචාව සම්බන්ධයෙන් ජනතා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ සංවිධානය අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා ඒ අනුව එළඹෙන 23 දක්වා මෙම මුදල් වංචාවට හසුවුණු පිරිසට Fcid ආයතනයට පැමිණිලි කිරීමට අවස්ථාව හිමිකර දි තිබෙනවාඒ අනුව අද උදෑසන fcid ආයතනයට විශාල!-->…










