ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ.

ගුවන්යානය මුම්බායි සිට ගමන් කරමින් තිබූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. මගීන් ගුවන් යානයෙන් බැස ඇති බව ද ආරක්ෂක අංශ පවසයි.

රන්ජන් රාමනායක කොළඹ දිස්ත්‍රික් මයික් එකේ අපේක්ෂකයෝ හමුවෙයි…

වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලේකදී අද රන්ජන් රාමනායකගේ මයික් එකෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන් හමුවී ඔවුන් වෙනුවෙන් වැඩමුළුවක් පවත්වනු ලැබුවා.. එහිදී අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා කියා සිටියේ… මයික් එකයි ප්‍රජාතන්ත්‍රවාදයයි එකට එක්

ආරක්ෂාව ගැන මහින්දට දැනුම්දීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධව ලිඛිත දැනුම්දීමක් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේබව සඳහන් කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. පසුගිය යහපාලන රජය සමයේ මෙන්ම මෙම රජයෙනුත් මෙලෙස

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවනිලුක්ෂ කුමාර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය මාධ්‍ය හමුව

නිලුක්ශ කුමාර - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය කොලබ දිස්ත්‍රික් අපේක්ශක දේශපාලන කදවුරු අද සී සී කඩ ගිහින් ඒ පක්ශ ජනතාව අතර අප්‍රසාදයය පත්වෙලා නායකයො කියාගන්නා අය අද හොයාගන්න නෑ මේ වෙලාවෙ අපි අලුත් පක්ශයක් හදලා ප්‍රතිපත්ති සම්පාදකයො තොරාගන්නා

රට ගොඩනගන සැලසුම වැඩපිළිවෙළ හා දර්ශනය ඇත්තේ සමගි ජන බලවේගයට පමණයි – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා

රට ගොඩනගන සැලසුම වැඩපිළිවෙළ හා දර්ශනය ඇත්තේ සමගි ජන බලවේගයට බවත් එම සැලසුම් ක්‍රියාත්මක කළ හැකි දක්ෂ පක්ෂ හපන්කම් ඇති කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට බවත් තමා ඇතුළු සමගි ජන බලවේගයට ජනාධිපතිවරයා සමඟ එකට කටයුතු කළ හැකි බවත් පටු දේශපාලන අරමුණු නොව