ජිනීවාහි පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 149 වැනි සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලි‍‍මේන්තුවේ මහලේකම්වරිය සහ නියෝජ්‍ය මහලේකම්වරයා සහභාගී වෙති

2024 ඔක්තෝබර් 13 සිට 17 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 149 වැනි සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් වනඅලි රංචුවක් ගැටිමෙන් අනතුරක් සිදුව තිබේ.

මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදි අද (18) අලුයම 3.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. ඉන් දුම්රියේ ඉන්දන ටැංකි හතරක් පිළි පැන ඉන් දෙකක් පෙරළි ගොස් ඇති බව සදහන් වේ. එමෙන්ම දුම්රිය එන්ජිම සහ නියාමකවරයා ගමන්කරන මැදිරිය ද පිළිපැනීමට

මනූෂ නානයක්කාර

ආණ්ඩුවේ ණය ගැනීමේ වේගය පැයට කෝටි 3000 යි. බදු අඩුකරන්න ආපු ආණ්ඩුව දැන් ආහාර වලටත් බදු ගහනවා. පෙට්‍රල් 150 ට ගහන්න මාසෙ පඩියෙන් කාර් ගන්න පුළුවන් කියා මාළිමාව රටම රැවැට්ටුවා. රනිල්ගේ පාලනය යටතේ රටේ ආදායම 40% වැඩි වුනා

වාහන ආදායම් බලපත් ලබාගැනීම ගැන නිවේදනයක්

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ඒ බව සඳහන් කර තිබෙනවා. වාහන

භාණ්ඩ 05ක බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ආනයනික පරිප්පු ඇතුළු භාණ්ඩ 05ක් සඳහා ඊයේ (18) දිනයේ අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එලෙස ඊයේ සිදුකළේ බදු දීර්ඝ කිරීමක් පමණක් බවද එම අමාත්‍යාංශය සඳහන් කළා. එමෙන්ම, එලෙස දීර්ඝ කළ බදු අනුපාතයන් ලබන දෙසැම්බර් 31