සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන්නෙ නෑ, අත්‍යවශ්‍ය සේවාවලට ලබා දෙනවා

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාල් කර ඇති සුඛෝපභෝගී වාහන වෙන්දේසි නොකරන බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි. වාහන 107ක් ස්ථාන තුනක ගාල් කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය රජය විසින්

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මුල් පුටු රැසක් වෙනස් වේ.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (27) කටයුතු කරන ලදී. ඒ අනුව 2024 වර්ෂය සඳහා සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

මහ බැංකුවේ නිරීක්ෂණය

නුදුරු කාලීනව අවධමනයක් වාර්තා කිරීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණ කර තිබේ. ඉදිරි කාර්තු කිහිපය තුළදී උද්ධමනය ඉලක්කගත 5%ට වඩා බෙහෙවින් අඩු මට්ටමක් දක්වා පහළ යෑමේ හැකියාවක් පවතින බව ද මහබැංකුව කියයි.

පැරණි ක්‍රමයට විසා ලබා ගැනිමේ හැකියාව අද සිට

අද සිට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා . ඒ පිළිබඳ අමාත්‍ය විජිත හේරත් සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය, ''වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව

ඔක්තොම්බර් පලවෙනිදා සිට පොහොර සහනය ගොවින්ට

මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ඉහළ දැමීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව හෙක්ටයාරයකට ලබා දුන් සහනාධාරය රුපියල් 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා