ජනාධිපති වැලිකඩ බන්ධනාගාරයට ආවේ නෑ – බන්ධනාගාරයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්
ජනාධිපතිවරයා විසින් වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය නිරීක්ෂණයට ලක් කළ බවට කරුණු දක්වමින් සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත අසත්‍යයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත!-->!-->!-->…









