සී ෂෙල්ස්හි, නව නීතිපති ධූරයට ශ්‍රී ලාංකිකයෙක්..
සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා දිවුරුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ උපන් නීතීඥ වින්සන්ට් පෙරේරා ඊයේ (16) රාජ්‍ය මන්දිරයේදී එම ධුරයෙහි දිවුරුම් දුන් බව සඳහන්. සීෂෙල්ස් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, වින්සන්ට් පෙරේරා!-->!-->!-->!-->!-->…










