මද්‍යම පළාතේ අද්‍යාපන කටයුතු පිළිබද අපි සාකච්චා කරා මාද්‍යම පළාත ආණ්ඩුකාර එක්ක
කෙහෙළියගේ නමින් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක ගේ නමින් පාසල් දෙකක් තියෙනවා ජිවතුන් අතර ඉන්න අයගේ නමින් පාසල් නම් කරන්න බැ කෙහෙළිය ආදර්ශ පාසල රාජකීය ආදර්ශ පාසල නමින් ඊයේ දිනයේ වෙනස් කරා අපි කියන්නේ සරත් ඒකනායක නමින් තියෙන ඒකත් වෙනස් කරන්න ඕන !-->!-->!-->!-->!-->!-->!-->!-->!-->…









