ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115

මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115 ත් අවම මුදල රුපියල් 82 ත් අතර වනු ඇති බව සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ

අපරාධ හොයන්න ඇමරිකාව,ශ්‍රී ලංකා පොලිසිය පුහුණු කරයි .

ඇමරිකානු තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ පවත්වන ලද "Scene of Crime Officer Training course (Intermediate & advanced)" පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය අද කොළඹ ටොරින්ටන් පොලිස් ඇගිලි සලකුණු කොට්ඨාශ ශ්‍රවණාගාරයේදීසිදු කළා.

දැදුරු ඔයේ මාළු කන්න යෝධ ලූලෙක් ඇවිත්

දැදුරු ඔයේ මත්ස්‍ය සම්පත වන­සන ආක්‍ර­ම­ණික මත්ස්‍යයා දේශීය මත්ස්‍ය­යකු වන ලූලා අයත් මත්ස්‍ය කාණ්ඩ­යේම දරුණු ආක්‍ර­ම­ණ­ශීලී channa micropeltes (Giant snakehead) නම් මත්ස්‍ය ප්‍රභේ­දය බව නාරා ආය­ත­නය මඟින් තහ­වුරු කර ඇත. ‘දිනමිණ’ මේ සම්බන්ධයෙන්

කොටදෙණියාව හල්ඔලුව කන්ද ප්‍රදේශයේ ජලය පිරුණු වළක දියනෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලි මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 14 ක් වූ වරාදල, කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් වන අතර මෙම දරුවා ඊයේ (16) සවස ඔහුගේ තවත් යහළුවන් 05 දෙනෙකු සමග මෙම දියවළේ දියනෑමට ගොස් තිබේ. එම අවස්ථාවේ මෙම දරුවා දියේ ගිලී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව

ගෝලීය කොමිසමකින් අනතුරු ඇඟවීමක්

ලොව පුරා පවතින ජල අර්බුදය හේතුවෙන් 2050 වසර වන විට ලෝක ආහාර නිෂ්පාදනයෙන් අඩකට වඩා අවදානමට ලක්විය හැකි බව ජල ආර්ථික පිළිබඳ ගෝලීය කොමිසම පවසනවා. ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වුණේ, මේ නිසා 2050 වසර වන විට ඉහළ ආදායම් ලබන රටවල සාමාන්‍යයෙන් දළ දේශීය