රසයාගාර උපකරන මිලදි ගැනිමේදි සැලකිමත් විය් යුතු කරුණු

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ඇමතිනී ආචාර්ය හරිනි අමරසුරිය වෙත රසායනාගාර සේවා සඳහා උපකරණ සහ ප්‍රතික්‍රියක මිලදී ගැනීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු සදහන් කරමින් වාර්තාවක් යොමු කරයි . එම සංගමයේ සභාපති රවී කුමුදේශ්

පළමු දිනයට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306ක් රැස් කරයි

සංචාරක නවසීලන්ත - ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (26) පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306ක් රැස් කර ගැනීමට සමත් වුණා. ඒ කඩුළු 03ක් දැවී තිබියදී යි. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී

සුජීව සේනසිංහගේ රිට් පෙත්සම අභියාචනාධිකරණය ඉවතට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයකට එරෙහිව ඔහු විසින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. මෙම පෙත්සම විවාදයට ගත් අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන්

හිටපු ජනාධිපති රනිල් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග තවත් සාකච්ඡාවක්.

මහ මැතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වුණේ, කොළඹ මල් පාරේ පිහිටි හිටපු

“ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස කඩිනමින් විසඳන්න”

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය