දමිතාගේ ළග තිබු වාහනය සම්බන්ධයෙන් නඩුවේ තීන්දුව දෙසැම්බර් 11වනදා ප්‍රකාශය පත් කරන බව දන්වයි
ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය සම්බන්ධයෙන් නියෝගය ලබන දෙසැම්බර් මස 11 දින ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (16) දැනුම් දුන්නාය. අදාළ වාහනය දමිතා අබේරත්න සහ!-->!-->!-->…








