මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය

මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුවී තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර ඊයේ(14) පස්වරුවේ

වසර 9කට පසු ඉන්දීය අමාත්‍යවරයෙකු පාකිස්ථානයට

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් අතර හමුවක් සිදුව තිබේ. ඒ මෙවර පකිස්තානයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සමගාමීවයි. ඉන්දීය විදේශ අමාත්‍යවරා ඊයේ (15) පාකිස්ථානයට ළඟා වූ අතර ඉන්දීය

දිවයිනට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ඒමට පටන්ගෙන තිබෙනවා.

ඒ ආකාරයෙන් දකුණු මුහුදු තීරයේ ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවත ප්‍රදේශයෙන් ද මුහුදු රළ ගොඩ බිමට පැමිණීම ආරම්භ කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ. අද (16) අලුයම් කාලයේ සිට මුහුදු රළ විටින් විට ගොඩබිමට පැමිණ ඇති අතර ඉන් ගමනාගමනයට

තමා සතු වාර්තාව ආණ්ඩුවට බාර නොදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍ය විජිත හේරත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවට ප්‍රසිද්ධියට පත් කිරීමට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු තමා සතු වාර්තාව ආණ්ඩුවට බාර නොදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (16)

“ආණ්ඩුව ප්‍රසිද්ධ නොකලොත් ලබන 21 වනදා උදේ 10 පාස්කු වාර්තාව ප්‍රසිද්ධ කරනවා”

වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව දින 7 ක් ඇතුළත ප්‍රසිද්ධ නොකලහොත් එම වාර්තාව ලබන 21 වනදා පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී උදෑසන 10 ට තමා ප්‍රසිද්ධියට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු