නොසිතු මොහොතක මාතරදි පත්තු වු වෙඩිල්ලෙන් එක් අයෙකු ජිවිතක්ෂයට
මාතර පොලිස් වසමේ රුවන් ඇල්ල මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයකට මාකාවිට හන්දියත් මද්දුමගේවත්ත හංදියත් අතර ස්ථානයකදි සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් එල්ල කරන ලද වෙඩි පහරකින් එම ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි!-->…








