පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත, රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත
2024.10.14 වන දින දහවල් කාලයේදී ජා ඇල පොලිස් වසමේ ඒ කල ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ජා ඇල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 36!-->!-->!-->…










