“රනිල් වික්‍රමසිංහ විතරක් නෙමෙයි සජබයත් විනාශ කළා”
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් දියත් කල බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ!-->!-->!-->…









