සරසවිවල නවක වදය නැවැත්වීමට මාර්ගෝපදේශ මාලාවක් – නීතිපති අධිකරණයට දන්වයි

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන නියෝගයක් නිකුත් කරන

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස් වේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස්වී තිබේ. හෙට (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා විය. මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කළේ, 2022 වසරේ ජුනි මාසයේ 13 වනදාය.

ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට

ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ආචාර්ය තිලක් සියඹලාපිටිය අද (26) එම ධුරයේ වැඩ භාරගත් බවයි වාර්තා වන්නේ. බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු - ජනන

අරුණි විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් යළි වැඩ භාර ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අරුණි විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් පත් කරනු ලැබීමෙන් අනතුරුව ඊයේ (25) එම අමාත්‍යාංශයේ දී සිය ධුරයෙහි වැඩ භාර ගනු ලැබීය.2022 මැයි මස 20 වැනි දින සිට ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ