අලුත් රජය ජනතාවට දුන් ජනවරමට අනුව ආයතන පවත්වාගෙන යාම ඉතා වැදගත්

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව වැඩපිළිවෙලක් අනුව සකස් කරන්න කටයුතු කරා ජනතාව තුල තිබෙන්නේ කලකිරීමක්‌ මේ ආයතනය පිළිබද සභාපතිට කියන්න නමින් අද දින සිට ක්‍රියාත්මක කවුළුවක් ක්‍රියාත්මක කරනව ඒ අනුව ජනතාවට පුළුවන් වට්සැප් හරහා හෝ පැමිණ

“ලබන සදුදා සිට විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු කරනවා”

ලබන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට

අදත් වැස්සඒත් අද අඩුවෙනවා

අනාවැකි අංශයේ අධ්‍යක්ෂඅජිත් විජේමාන්න බස්නාහිර සබරගමුව වයඹ උතුරු ගාල්ල මාතර ත්‍රීකුණාමලය ගිගුරුම් සහිත වැසි පතිත වෙනවා.වර්ෂාවේ සුලු අඩුවීමක් තිබුනත් බොහෝ ප්‍රදේශ වලට වර්ෂාව ඇද හැලෙනවා. මුහුදු ප්‍රදේශ වලත් වැසි ඇති විය හැකියි. සුලගේ වේගය වැඩි

ආසියානු කුසලානය ගේන්න ආසියානුශූරියෝ අද පිටත් වෙති

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාවය සඳහා අද උදෑසන කොළඹ ටොරින්ටන් නව ක්‍රීඩාංගනය අසලින් පිටත් වුණා. මෙවර කණ්ඩායමේ නායිකාව ලෙස දුලංගි වන්නිතිලක කටයුතු කරන අතර පුහුණුකරු දීපි නාලිකා ප්‍රසාදි ද, කළමණාකරු ලෙස පද්මිණී හොරනගේ ද, ආසියානු නෙට්බෝල්

කොළඹට ඉර පායයි

දින ගණනාවක වර්ෂාවෙන් පසු අඳුරුව තිබුණු කොළඹ අද ඉර එළිය වැටී අලංකාරවත් උනාඋදෑසන වන විට දැඩි අව් රශ්මියක් පතිත වී තිබුණා.නමුත් අහස තැනින් තැන වළාකුළු වලින්ද බරව තිබුණා.