සර්වජන බලය මාධ්‍ය හමුව…

සජිත් ගෙ දේශපාලනයේ ඉවරයි සුභ විශ්‍රාම දිවියක්.. දිලිත් ජයවීරගෙන් සජිත් ප්‍රේමදාසට සුභ පැතුම්.. ඉඩිතර විපක්ෂයක් හදන්න අපි සමග හැමෝම එකතු වෙනවා.. සර්වජන බලවේගය මූලස්ථානය පැවති මාධ්‍ය හමුව.. මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් කීප

ලංකාවෙන් යුරෝපයට පාපැදියක්

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ නිපද වූ ඉලෙක්ට්‍රික් බයික් තොගයක් යුරෝපයට අපනයනය අරඹයි. මෙම විද්‍යුත් පාපැදි නිෂ්පාදනය කොට ඇත්තේ කේ.ඩි රයිස් ආයතනය විසිනි. යුරෝපීය වෙළඳපලට පිවිසීමට අවශ්‍ය ජාත්‍යන්තර CE සහතිකය ISO තත්ත්ව සහතික වලින් ඇගයීමට ලක් වූ

14 හැවිරිදි පාසල් සිසුවියකගෙන් අගමැතිනියට සංදේශයක්.

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි තිබෙනවා. ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට අයදුම්පත් කැඳවේ__

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන අනුව තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.