නාත්තන්ඩියෙ සිට දංකොටුව දක්වා මාර්ගය වසා දමා ඇත
නාත්තන්ඩියෙ සිට දංකොටුව දක්වා මාර්ගය ගමන් කිරීමට නොහැකි ලෙස ජලයෙන් යටව තිබීම හේතුවෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි.
නාත්තන්ඩියෙ සිට දංකොටුව දක්වා මාර්ගය ගමන් කිරීමට නොහැකි ලෙස ජලයෙන් යටව තිබීම හේතුවෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි.
කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වස්කඩුව ගම්මානයේ වෙරළබඩ නිවාස 500 කට අධික ප්‍රමාණයක් වැසි ජලයෙන් යටවී පුද්ගලයන් 3000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටී. අවතැන් වූ ජනතාව වෙනුවෙන් කිසිදු සහනයක් ලැබී නොමැති අතර , එම ප්‍රදේශයේ ජනතාවම එක්වී කුඩා ටකරන්!-->!-->!-->…
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පහත්බිම් රැසක් ගංවතුරට යටවෙමින් පවතිනවා. කැලණි ගගේ ජල මට්ටම පිටාර ගැලීමත් සමග පහත් බිම්වල ජලය බැස නොයෑම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවකට පත් වී තිබෙනවා. මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ ජලය බැස නොයෑමට හේතුව!-->!-->!-->…
ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩක නිශාන් වේලුපිල්ලේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් 2026 FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සිය පළමු තරගයේදී විශිෂ්ට ලෙස සිය දස්කම් පිළිඹිබු කර තිබෙනවා. 23 හැවිරිදි ඔහු, ලෝක කුසලාන බලාපොරොත්තුව තබා!-->!-->!-->…
දින 7ක සිට අඛණ්ඩව ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 134, 484ක් පීඩාවට පත්ව සිටිනවා. පවතින තත්ත්වය හමුවේ, කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් අද දිනයේදී වසා තැබෙන අතර ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල සියලු පාසැල් අද සහ!-->!-->!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.