ජනපති සටනට ආපු වියදම් වාර්තා නොදුන්න තුන්දෙනා මෙන්න
ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ගෙන් 38 දෙනාගෙන් 35 දෙනෙකු වියදම් වාර්තා ලබා දී තිබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනවා. සභාපතිවරයා කියා සිටියේ වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ වියදම් නියාමන පනතට අනුව!-->!-->!-->…








