ගම්පහ සහ කැළණිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට වසා තැබේ
ගම්පහ සහ කැළණිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට (14) වසා තැබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ පියවර ගත් බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ.
ගම්පහ සහ කැළණිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට (14) වසා තැබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ පියවර ගත් බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ.
කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල 2 වන මට්ටමේ නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල 1 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කොවිඩ් 19 ආසාදනය වී සුව වූවන්ට හෘදයාබාධ සහ ආඝාත තත්වයන් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා. කොවිඩ් 19 හේතුවෙන් රෝහල් ගත වූවන් සඳහා, ඉන් වැඩි බලපෑමක් පවතින බව සදහන්. බී වර්ගයේ සහ ඒබී යන රුධිර කාණ්ඩවල!-->!-->!-->!-->!-->…
ලංකා ගමනාගමන මණ්ඩලය නිකුත් කරනු ලබන ගමන් වාර ප්‍රවේශ පත්‍ර මගින් සති අන්තයේ සහ අනෙකුත් රජයේ නිවාඩු දිනවලදී පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට ගමන් කිරීමට අවසර ලබාදෙන්නැයි ප්‍රවාහන ආමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබා දී තිබෙනවා. ගමනාගමන!-->!-->!-->…
මේක ජනතාවට ඉතා වැදගත් .. මම මහජන උපයෝගිතා කොමිසමේ ඉන්නකොට මං ලංකාවෙන් බැහැර වදින්න වදින්නකොට නීති විරෝධීව රැස්වීමක් කැඳවලා ඉදිරිපිල වැඩි කළා.. එම නීති විරෝධී ක්‍රියාව ගැන ක්‍රියාව පිළිබඳව මම නඩුවක් පැවරුවා.. ඒ පිළිබඳ විභාගය ලබන අප්‍රේල් කරන්න!-->!-->!-->!-->!-->!-->!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.