හිරුණිකාත් තීරණයක් ගනී
කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණාමෙහිදී ඇයප්‍රබල තීරණයක් ගත් බව ප්‍රකාශයට පත් කළාඒ අනුව ඇය සමගි වනිතා කාන්තා සංවිධානයේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වන!-->…







