බෙදි සිටියා ඇති දකුණේ දේශපාලනය දිනවන්න අපි එක් වෙමු – එක්සත් ජාතික පක්ෂය හැරදා සජබයට එක්වූ වරුණ රාජපක්ෂ සහ මහේෂ් සේනානායක කියයි

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් අද සමගි ජන බලවේගය හා එක්විය. එහි දී ඔවුන් මාධ්‍ය වෙත කියා සිටියේ දකුණේ දේශපාලන මතය දිනවන්න එකතු විය යුතු

“හොඳම ආකාරයේ මැතිවරණ ව්‍යාපාරයක් කරනවා” – සජිත්

එළඹෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් හොඳම ආකාරයේ මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අද (25) පෙරවරුවේ සමගි ජන සන්ධානයේ කළමනාකරණ කමිටුවේ සාමාජිකයින්ගේ හමුවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්

මහ මැතිවරණය සමානුපාතික ක්‍රමයට

මෙවර මහමැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කළ අතර ඒ අනුව මෙරට 9 වැනි

අකුරැස්සේ සිදුවූ රිය අනතුරකින් ගුරුවරියක සහ සැමියා මරුට

ගාල්ල, අකුරැස්ස, සියඹලාගොඩ මාර්ගයේ බෝපාගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ගුරුවරියක ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. දෙනියාය ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක ගුරුවරියක ලෙස සේවය කළ මෙම තැනැත්තිය සිය සැමියාද සමග

IMF සමඟ කඩිනමින් සාකච්ඡා සිදුකරන බව ජනපති අනුර කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ඉක්මනින් ආරම්භ කෙරෙන අතර, විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සම්බන්ධ කරුණු ඉදිරියට ගෙන යාමට අදහස් කරන බව අභිනව ජනපති අනුර දිසානායක පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු අද (25) සඳහන් කළේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ