ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර ජාවාරමක තොරතුරු හෙළි වෙයි
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ බත්තරමුල්ල තලංගම ප්‍රදේශයේ සිදු කළ වැටළීමක දීයි. මෙහිදී සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්ට කඩිනමින් විදෙස්!-->!-->!-->!-->!-->!-->!-->…