“පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000ක්, මරණ 19,000ක්”
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ නව පිළිකා රෝගීන් 33,000 කට අධික සංඛ්‍යාවක්, මරණ 19,000 ක් සිදුව ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා. පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බවත්, 2050 වන!-->!-->!-->…




