ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත්

දිස්ත්‍රික්ක වර්ශාව ලැබිලා තියෙනවා මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 5348 පුද්ගලයින් 22064කට බලපෑම් වෙලා තියෙනවා සුරක්ශිත මධ්‍යස්ථාන 4ක පුද්ගලයින් 100ක් රැකවරණ ලබාගන්නවා දහවල් වෙද්දී සුරක්ශිත මධ්‍යස්ථාන වැඩිවෙන්න පුලුවන් අත්තනගලු ඔයට රතු

එක්සත් ප්‍රජා හඩ මාධ්‍ය හමුව

අජිත් ජයසුන්දර ලෙකම් සත්ජන බලකාය මහාමැතිවරනයට කොලඹ දිස්ත්‍රික්කයේන් තරග වදිනවා. මෙ රටෙ රාජය සෙව්‍ය ප්‍රවර්ධනය කරන්න ඔනෙ.මෙ සැරෙ එක්සත් ප්‍රජාන්තවාදි නමින් රන්ජන් රාමනායක මාහාතා තරග වදිනවා. අමතයන්ශයෙ ලෙකම් වරයට පුලුවන් ඇමති වරයා කියන දෙ විතරයි කරෙ.

සජිත් කියන්නෙ රුකඩ නායකයෙක් , අද වෙනකන් තාම කාතාකාරට ප්‍රතිචාර නැ.

අජිත් මාන්නා පෙරුම සජබේන් ඉවත්වෙයි අජිත් මාන්නම්පෙරුම ගම්පහ දිස්ත්‍රික්කයේ මම අවුරුදු 20 සන්විඩායක .ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 22 මම නාගරාදිපති ගම්පහ . මම නොමිනෙශන් අත්සන් කරලා පැය 24 යනකොට මගෙ ආසනය unp එක්කෙනෙක්ට දිලා. මම කාතා කාරාට තාම phone

සමගිය නාමයෝජනා අවුල් ගැන උත්තර බඳී

මුජුබර් අසරණ වෙයි සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවදනංජය නාරංබැද්දමාධ්‍ය වේදි මම කලුතර දිස්ත්‍රික්කයේන් මහ මැතිවරණ සදහා ඉදිරිපත් වෙනවා මා මාධ්‍ය ආයතන වල වැඩ කරලා තියෙනවා මට දේශපාලන ගැන හොද දැක්මක් තියෙනවා ඒ නිසා මම මහ මැතිවරය සදහා එකතු වුනේ සජිත්

තිස්ස මහනුවර එක මිටට ගනී

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මහනුවර සියලු අපේක්ෂකයන් සතියක් එකට වැඩ කිරීමට යොදාගෙන තිබෙනවාඒ අනුව අද එම වැඩසටහන ආරම්භ කළාඔහු මෙහිදී පෙන්වා දෙන්නේ ගෑස් ටැංකියට ලැබුණු ඡන්ද මෙවර එහි නායකයෙක් නැති නිසා සමගි ජන බලවේගයට ලබාගත හැකි