පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය වර්ෂාව හේතුවෙන් ලුණුවිලට සීමා වේ.

පවතින අධික වැස්සත් සමග දුම්රිය මාර්ගය ගංවතුරට ලක් වීම හේතුවෙන් අද දින දහවල් 01.00 සිට පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමන ලුණුවිල දක්වා පමණක් ධාවනය වේ.

ආපදාවට දෙන සහන ගැන අමාත්‍යාංශ ලේකම් කියයි

එස්එස් ආලෝක බණ්ඩාර අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කම්කරු අමාත්‍යංශ ලේකම් බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්ක වල ගංවතුර තත්ත්වයෙන් පීඩා විඳින ජනතාව හට සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට භාණ්ඩාගාරයෙන්

මාතර බන්ධනාගාර තාප්පයට ඉහළින් විසිකල තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට….

2024.10.12 වන දින මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිට ප්‍රදේශයට යම් පාර්සලයක් විසිකර ඇත. ඒ අනුව එදින බන්ධනාගාරය තුළ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරින් මෙම පාර්සලය අත්අඩංගුවට ගෙන ඇත ඇති අතර,එම පාර්සලයේ තිබී දුම්

සර්වජන බලය පදක්කම ලකුණින්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පදක්කම ලකුණින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වය යටතේ ඉදිරිපත් සර්වජන බලය පාර්ලිමේන්තු අපේක්ෂකයින්ගේ විශේෂ හමුවක් අද වස්කඩුව සීට්‍රස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර වසරකට ආසන්න කෙටි කාලයක් තුල විශාල වර්ධනයක් ලබා ඇති

දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට දිනයේත් තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත් වලත් හෙට දිනයේත් විටින් විට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන