පාර්ලිමේන්තු ආසන 196 කටඅපේක්ෂකයින් 8,388ක් මනාප සටනේ

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඡන්දයෙන් මන්ත්‍රිවරු 196 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිවරු 29 දෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිතයි. ඒ අනුව, වැඩිම මන්ත්‍රි සංඛ්‍යාවක් තෝරාපත්කර ගැනීමට නියමිතව ඇත්තේ ඡන්දදායකයින් දහඅට ලක්ෂ 81,129 දෙනෙකු ලියාපදිංචි

ඩග්ලස් දේවානන්දාගේ ඊපීඩීපීයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක් මහා මැතිවරණයට

හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉදිරිපත් කර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් කළ පළමු දෙමළ ජාතික පදනමක් සහිත පක්ෂය බවට ඉතිහාසගත වී තිබේ. කොළඹ

පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය වර්ෂාව හේතුවෙන් ලුණුවිලට සීමා වේ.

පවතින අධික වැස්සත් සමග දුම්රිය මාර්ගය ගංවතුරට ලක් වීම හේතුවෙන් අද දින දහවල් 01.00 සිට පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමන ලුණුවිල දක්වා පමණක් ධාවනය වේ.

එක්සත් ප්‍රජා හඩ මාධ්‍ය හමුව

අජිත් ජයසුන්දර ලෙකම් සත්ජන බලකාය මහාමැතිවරනයට කොලඹ දිස්ත්‍රික්කයේන් තරග වදිනවා. මෙ රටෙ රාජය සෙව්‍ය ප්‍රවර්ධනය කරන්න ඔනෙ.මෙ සැරෙ එක්සත් ප්‍රජාන්තවාදි නමින් රන්ජන් රාමනායක මාහාතා තරග වදිනවා. අමතයන්ශයෙ ලෙකම් වරයට පුලුවන් ඇමති වරයා කියන දෙ විතරයි කරෙ.

මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් සමනල රුව සහිත ලාංඡනය අගමැතිනියට පළඳවයි.

2024.10.10 දිනට යෙදුන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී සංවිධානයේ (CAN MH Lanka) මෙහෙයුම් අධ්‍යක්ෂ සුනිල් කීර්ති නානායක්කාර විසින් (ඔක්තෝබර් 10 දින) අග්‍රාමාත්‍යතුමියට සමනල රුව සහිත ලාංඡනය පළදවන ලදී.