මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් සමනල රුව සහිත ලාංඡනය අගමැතිනියට පළඳවයි.

2024.10.10 දිනට යෙදුන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී සංවිධානයේ (CAN MH Lanka) මෙහෙයුම් අධ්‍යක්ෂ සුනිල් කීර්ති නානායක්කාර විසින් (ඔක්තෝබර් 10 දින) අග්‍රාමාත්‍යතුමියට සමනල රුව සහිත ලාංඡනය පළදවන ලදී.

ශ්‍රී ලංකා – නවසීලන්තකාන්තා ගැටුම අද

ඩුබායිහි පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය කාන්තා කණ්ඩායම සමග අද (12) තරග වදිනවා. ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 3.30ට එම තරගය පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් මීට පෙර සහභාගී වූ තරග 03ම පරාජයට පත් වීම

ජනපති සහ USAID පරිපාලක සමන්තා පවර් අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර සාකච්ඡාවක් ඊයේ (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා

කාලගුණය කැළඹෙයිප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත

“නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයට අසාධාරණයක් වුණා නම් අධිකරණයට යා හැකියි”

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අද (11) දින නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයින්ට අදාල මනාප අංක ඉදිරි සතිය තුලදී ලබාදීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා. එහිදී මෙවර වැඩිම නාමයෝජනා ඉදිරිපත් වී ඇත්තේ දිගාමඩුල්ල