ඡන්ද සටනින් ඉවත්ව ගිය රට කරවූ රාජපක්ෂලා
පසුගිය දශක ගණනාව පුරා රට පාලනය කළ සහ ක්‍රියාකාරීව දේශපාලනයේ සිටි රාජපක්ෂ පවුලේ සහෝදරයින් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, දශක ගණනාවකට පසු පළමු වතාවට රාජපක්ෂ සහෝදරයන් ඉදිරිපත් නොවන මැතිවරණයක් වීම විශේෂත්වයක්. නාමල්!-->!-->!-->!-->!-->…





