ශ්‍රි ලන්කා රෙගුව

නීති විරෝධී ලෙස චීනයේ සිට ලංකාවට ගෙන්වන ලද නිමි ඇඳුම් බහාලුම් 19ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා වටිනාකම මිලියන 500රජයට අහිමිවන බදු මුදල මිලියන 250බහලුන් 19සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ශ්‍රී ලංකා ආයෝජන

සාහිත්‍ය වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය දකුණු කොරියානු කතුවරියකට

මේ වසරේ (2024) සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට දකුණු කොරියානු කතුවරිය වන Han Kang සමත්ව තිබෙනවා. ස්වීඩන් ඇකඩමිය පැවසුවේ "ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන සහ මිනිස් ජීවිතයේ බිඳෙනසුලු බව හෙළි කරන ඇගේ දැඩි කාව්‍යමය ගද්‍ය

කිරිබටී කණස්සල්ලෙන්

චීනයේ සමීපතම රාජ්‍යයක් වන කිරිබටි දූපත් රාජ්‍යය විසින්, චීනය ඉකුත් සැප්තැම්බර මාසයේ සිදු කළ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමට විරෝධය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. චීනයට ඉතා ම සමීප දූපත් රාජ්‍යයක් වන කිරිබටි රාජ්‍යය චීනයට විරෝධය දැක්වීම

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.6646ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.6682ක් ලෙස වාර්තා වී

පාකිස්ථානය සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේදී වාර්තා රැසක්

පාකිස්ථානය සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේදී වාර්තා රැසක් තමන් නමින් ලියාවාගන්නට එංගලන්ත ක්‍රීඩකයන් සමත් වුණා.පළමු ඉනිමට කඩුලු 7ක් දැවි ලකුණු 823ක් ලබාගත් එංගලන්ත කණ්ඩායම ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කරගත් 4 වැනි කණ්ඩායම බවට පත්