සමගි ජන සන්ධානයේ නාමයෝජනා අත්සන් තැබීම අදත් උදෑසන සිට ආරම්භ වුණා

ඒ කොළඹ බොරැල්ල නො 88 වෝඩ් පෙදෙසප්ප්ප් සමගු ජන සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේදී 1-දිලිප් වෙදආරච්චි මම මේ පාර හම්බන්තොටින් ඉල්ලන්න නාම යෝජනාවලට අත්සන් කරනවාපි උඩින්ම දිනනවා මාලිමාවට රැල්ල තුබුනෙ මහින්ද විරෝදය නිශා මේපර අඩු වෙනවා අපි නිතී විරෝධී නෑ

ජාතික ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණ මාද්‍ය හමුව

ආචාර්ය චමිල ලියනගේ ප්‍රචාරක ලේකම් හෙට අපි නාම යෝජනා භාර දෙනවා දිස්ත්‍රික්ක 22 සදහම ජනතාව පහුගිය මැතිවරණයෙන් පණිවිඩයක් දුන්නා දැන් ඔවුන්ගේ අපේක්ෂාව අලුත් ආණ්ඩුවක් හදන්න අපේ තේමාව අලුත් රටකට අලුත් පාර්ලිමේන්තුවක් පැරණි දේශපාලන පක්ෂ මුහුණු එක

මෙරට ආර්ථිකය ස්ථාවර බව ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම, අනාගතය සඳහා විවෘත කිරීම යන වාර්තාව මඟින් ලෝක බැංකුව පවසනවා. ඒ අනුව 2024 දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් එහි සඳහන්.

ජොන්ස්ටන්ටවිදෙස් ගමන් තහනමක්

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා. ජර්මනියේ නිෂ්පාදිත රථය එංගලන්තයට යවන බව පවසා මෙරටට

හිටපු ඇමති ෂෙහානුයි, හිටපු ආණ්ඩුකාර නවීනුයි මහ ඡන්දෙට නොඑයි

එළඹෙන මහ මැතිවරණය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක තරග නොකරන බවට ඔවුන් නිවේදන නිකුත් කරමින් සඳහන් කරනවා. මැතිවරණයට ඉදිරිපත් නොවුණත් දේශපාලන කටයුතු වලින් ඉවත් නොවන බවත්, ඔහු කෙරෙහි තැබූ