අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ සැකකරුවන් 60 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දීය ජාතිකයින් 30 දෙනෙකු ඇතුළු සැකකරුවන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම යන චෝදනා යටතේ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මීගමුව - තලංගම,

ඇහැළියගොඩ නායයෑමකින් නිවාස 08ක් යටවෙයි

ඇහැළියගොඩ - ගැටහැත්ත, උඩුවක ප්‍රදේශයේදී අද දහවල් නායයෑමකින් නිවාස 08 ක් සම්පූර්ණයෙන්ම යටවී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ, ඊයේ සිට ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති බවයි. අදාල නායයෑම සිදු වන අවස්ථාවේ

ඇහැලියගොඩ දී වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කරයි

ඇහැලියගොඩ - ඇරෑපොළ ප්‍රදේශයේ දී වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ල කෑමට පැමිණි පිරිසක් විසින් ඔවුන්ට තියුණු ආයුධවලින් පහර දී කාන්තාව ඝාතනය කර පලාගොස් තිබෙනවා. පහර දීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ කාන්තාවගේ සැමියා ප්‍රතිකාර සඳහා ඇහැළියගොඩ රෝහලට

මුහුදේ සුළං වේගය ඉහළට

කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 65ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි