OL ප්‍රථිඵල නිකුත් වෙන දවස මෙන්න

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ලබන 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ප්‍රතිපල ලේඛන සකස් කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතියි. පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ අසූ හත්දහස්

හර්ෂ ඉලුක්පිටිය අධිකරණය ආරම්භ වනතුරු අධිකරණ පරිශ්‍රය තුළ සිරභාරයට ගන්නැයි නියෝග

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සවස් වරුවේ අධිකරණ කටයුතු ආරම්භ වන තුරු ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුළ සිරභාරයේ තබා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. ඔන්ලයින් සහ විදේශගත වීසා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ අනුමැතිය ලබා දීමේ කැබිනට්

රවි කුමුදේශ් කියු දේ

රටේ ක්‍රමය වෙනස් කිරීමට නම්, ලේකම්වරු පත් කිරීමේදී හිතවත්කමට හෝ දේශපාලන සම්බන්ධතාවයට පමණක් සිදු නොකොට, දක්ෂ නිලධාරීන් සඳහා අවස්ථාව ලබාදිය යුතුයි රට පරිවර්තනය කිරීම සඳහා වර්තමාන රජයට අවශ්‍යතාවයක් ඇත්නම් රාජ්‍ය පරිපාලනය විධිමත් කිරීම සහ කළමනාකරණ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතයි.

ඒ අනුව අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිත ය.

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන මහතා වැඩ භාර ගනී.

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල