මෙරට ආර්ථිකය ස්ථාවර බව ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම, අනාගතය සඳහා විවෘත කිරීම යන වාර්තාව මඟින් ලෝක බැංකුව පවසනවා. ඒ අනුව 2024 දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් එහි සඳහන්.

නව රජයේ පළමු බැඳුම්කර වෙන්දේසිය හෙට

නව රජය යටතේ පළමු වරට හෙට (11) රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඊයේ රුපියල් මිලියන 85,000 භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කැඳවා තිබූ අතර, එය මේ මාසය තුළ සිදු

රතන් ටාටාගේ අභාවය ගැන ඉන්දීය ප්‍රභලයන් කී දේ

ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටාගේ අභාවය වෙනුවෙන් ඉන්දීය රජයේ ප්‍රභලයින් කිහිපදෙනෙකු ම සිය ශෝකය පළ කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවසුවේ, රතන් ටාටා දානපතියෙකු වන අතර ඔහුගේ දායකත්වය ඉන්දියාවේ සමාජය මත නොමැකෙන

අනූප පැස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කර තිබෙනවා

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය අනූප පැස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා . අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය

ශිෂ්‍යත්ව විභාගයේ ස්වාධීන කමිටු වාර්තාව එළියට

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අග්‍රාමාත්‍යවරිය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව මේ වනවිට නිකුත් කර තිබෙනවා. එම කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍යවරිය වෙත ලබා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.