නවීකරණය කළ කොළඹ හොකී ක්‍රීඩාංගණය විවෘත කරයි..

උත්සව සැරසිලි අත්හිටවයි.. අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් පරිදි විවෘත කිරීමේ උත්සව නවත්තයි.. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඊට මුල් තැන දීම අරමුණ බවයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ……………………..උත්සව නැහැ,.. සැරසිලි නැහැ..,ක්‍රීඩා අමාත්‍යංශයේ

රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක්

කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ ප්‍රචාරණ කටයුතු කාර්යාලයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට විශේෂ රැස්වීමක් පැවැත්වෙනවා මෙම රැස්වීම සඳහා මහින්ද අමරවීර දුමින්ද දිසානායක අසංඛ නවරත්න රාජිත සේනාරත්න කංචන විජේසේකර ඇතුළු

මනෝ ගනේෂන්ගේ මල්ලි පක්ෂයක් හදයි

ලකුණ තැපැල් පෙට්ටිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් විසින් නව පක්ෂයක් හඳුන්වා දී තිබෙනවාඑය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයයි රට තුළ උද්ගතව ඇති ආර්ථීක, සමාජයීය හා දේශාපාලන ගැටළුවලට පිළියම් දීම සදහා නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව මතුව

හින්දි ෆිල්ම් එකක් නිසා කෝච්චි නෑ

"ඉංදු ශ්‍රී ලංකා චිත්‍රපටයක් වෙනුවෙන් මේ මස එනම් 2024 ඔක්තෝබර් 9 වැනිදා සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයන් සීමා කර ඇති බව පැවසෙනවා…!!

බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතියකින් තොරව පිටතට ගත් සිරකරුවන් නීත්‍යනුකූල අත්අඩංගුවෙන් පැනයාම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්..

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දස දෙනෙකු (10ක්) 2024.10.01 වන දින ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමක නිළධාරියෙකු භාරයේ බන්ධනාගාර පිටත පරීශ්‍රයේ පවිත්‍රතා කටයුතුවල යොදවා ඇති අතර, ඒ අවස්ථාවකදී සිරකරුවන් සිව් දෙනෙකු (04ක්) බන්ධනගාර