පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කරයි

අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ ස්වේච්ඡා සංවිධාන කීපයක නිලධාරින් අදහස් දක්වයි 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සදුස අපේක්ෂකයන් තෝරා ගැනීම ඉදිරි මහ මැතිවරණය සඳහා අපි ඔබට සහ ඔබේ පක්ෂයට අපගේ සුබ පැතුම් ප්‍රකාශ කරන්නමු. ඔබ

නෙළුම් කුළුණෙන් ඇද වැටී මිය ගිය දැරියගේ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය අද එනම් පස්වරුවේ අධිකරණ වෛද්‍ය ආයතනයේදී සිදු කෙරුණා..

මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව දැරියගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාර දුන්නා.. පසුව දේහය මල් ශාලා වෙත රැගෙන ගියා.. දැරියගේ පියා , සීයා ,සහ තවත් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණ සිටියා..

වාසු npp එකට සහය දීම ගැන වලේබොඩ කිව්ව දේ

වාසුදේව ආණ්ඩුව වාමාංශිකයි කිව්වට ආණ්ඩුව කියන්නේ අපි වාමාංශිකයි කියලා එක්කෝ ආණ්ඩුව තෝර ගන්න ඕනෑ නැත්නම් විපක්ෂය තෝර ගන්න ඕනෑ දෙකේ මැද ඉන්න බෑ සර්වජන බලයේ ගාමිණී වලේබොඩ සර්ව ජන බලය රත්නපුර ආසන සංවිධායකයන් පත් කිරීම අද සවස බොරැල්ල සර්වජන බල

NPP හෙට නාමයෝජනා අත්සන් තබයි

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ නාමයෝජනා අත්සන් තැබීම හෙට (09) පෙ.ව. 10.00ට සිට ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවේ. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ ප්‍රධාන ලේකම්

ජනපති, IMF හමුවේ දී වුණ දේ විජිත පහදයි

ඉකුත් දා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාව සංකල්පීය මට්ටමේ සාකච්ජාවක් පමණක් බවත්, එහි දී ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව සාකච්ජා නොවුණු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා. අද