තරුණ ඡන්දදායකයෝ පෙරමුණ

වර්තමාන රජය දැවැන්ත ප්‍රගතිශීලී පරිවර්තනයක් ඇතිකරමින් යනවා.. දේශීය අල ගොවියා රකින්න බදු ගහපු එක හොඳයි.. මැද මුලනේ විදුලි රැහැන් ගලෝලා විතරක් මදි විදුලි බිල් ටික අය කරගන්නත් ඕනේ.. බිත්තරේට මොකද වුනේ සුප මාකට් වලට නයි ඇවිල්ලා බිත්තර කියලාද..

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවසන් දිනය අදයි

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (08) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. හිරු නිව්ස් කල විමසීමකදී ඔහු කියා සිටියේ තැපැල් ඡන්ද

ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකතන 53ක් සොයාගැනේ

ගාල්ල බන්ධනාගාරයේ සිර වාට්ටුවල බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් සන්තකයේ සඟවාගෙන සිටි ජංගම දුරකතන 53ක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. පසුගිය 06 වැනිදා දවස පුරා මෙම සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති අතර,

පාරිභෝගික අධිකාරිය බිත්තරයට පාලන මිලක් ඉල්ලයි

වෙළෙඳපොළේ යළිත් වරක් ඉහළ යමින් පවතින බිත්තර මිල පාලනය කිරීමට රජය විසින් පාලන මිලක් පැනවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය පවසනවා. එසේ නොමැති වුවහොත් යළිත් වරක් පාලනයකින් තොරව බිත්තර මිල ඉහළ යා හැකි බවයි එම අධිකාරිය සදහන් කළේ. පසුගිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මුද්දර අහෝසි කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම එම මුද්දර පාවිච්චි කිරීම තහනම්