අදත් ප්‍රදේශ රැසකට 100mm ඉක්මවූ තද වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (08) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්!-->!-->!-->…






