පාස්කු ප්‍රහාරය පිළිබඳ සැඟවූ වාර්තා ප්‍රසිද්ධ කරන්න

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක් ලැබුණු බවත් හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකළ එම වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ වගකීමක් බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට කිරීමේ චෝදනා ලද සැකකරුවන් දෙදෙනාට දුන් තීන්දුව

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඒ ඔවුන් අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට

රට විරුවන්ගේ විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේන් සිදුකල වංචා

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි තොරතුරු අනාවරණය කරගෙන ඇත. මේ විගණන

බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට මාරුකරයි.

සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම් 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ මෙරට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරදඩුවම් ලබමින් සිටින පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පකිස්තානය වෙත මාරු කර යැවීමට 2024.10.06 දින කටයුතු කරන ලදී. කොළඹ

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් වේ

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී, ජයසූරිය අතුරු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඉන්දියාවල එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති සංචාරවලදී