කොළඹදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ අද (07) අළුයම් කාලයේ දී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්වූ කාන්තාවක් මියගොස් ඇති බව කෙසෙල්වත්ත පොලිසිය පවසනවා. මරණකාරිය වයස අවුරුදු 32ක් පමණ කාන්තාවක්වන අතර, ඇයගේ ස්ථිර ලිපිනයක් මෙතෙක් අනාවරණය වී!-->!-->!-->…







