දේශපාලන පක්ෂ 06ක් අක්‍රිය වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ 06ක් අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. එම පක්ෂවල ලේකම් ධුර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය නොවීම නිසා මෙම තීරණය ගෙන ඇති අතර, එම පක්ෂ හයට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව!-->!-->!-->…







