ටීෂර්ට් එකට ගෙල සිරවීමෙන් පුද්ගලයෙක් මරුට
මී ගසක අතු පාහිමින් සිටි පුද්ගලයෙක් එම ගසෙන් ඇද වැටී ඇඟලාගෙන සිටි ටීෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් තිබෙනවා. වාරියපොල, කෝන්ගොල්ල ප්‍රදේශයේ ගොවියකු මෙසේ මියගොස් ඇති බවයි වාරියපොල පොලිසිය පවසන්නේ. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ ඩබ්ලිව්!-->!-->!-->!-->!-->…









