“දේශපාලනික වශයෙන් පසුබැමකට ලක්වුවත් රටට මුල්තැන දිය යුතුයි”
දේශපාලනික වශයෙන් පසුබැමකට ලක්වුවත් රටට මුල්තැන දියයුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (05) හෝමාගම පැවැති සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් සමග පැවැති හමුවකදීය. එහිදී ඔහු කියා සිටියේ මෙරට ලක්ෂ 220 ක ජනතාව ශක්තිමත්!-->!-->!-->!-->!-->…









