කුරියර් කෙරු කුශ්
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් කුරියර් සමාගමක් හරහා නිෂ්කාශනය කරන ලද භාණ්ඩ තොගයක් සමඟ එයාර් කාගෝ පර්යන්තයේදී කුෂ් ගංජා ග්‍රෑම් 1883ක් ගෘහස්ථ රත්කරන යන්ත්‍රවල සඟවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තොගය කැනඩාවේ සිට පිළියන්දල!-->…









