“පියුමා ” ලබන ඔක්තෝබර් මස 16 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

විදේශ ගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවිය මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ බවටදැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සළිදු මල්ෂික නොහොත් කුඩු

පාඨලීගේ නඩුව

පසුගිය යහපාලන රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි මස 28 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද

“ඡන්ද වැඩවලට LECO වාහන ගත්තේ නෑ.ඕනෑම පරික්ෂණයකට ලැස්තියි”

ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සමාගමේ වාහනයක් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය අංශය පවසනවා. හිටපු පාර්ලිමේන්තු

ඉරානයෙන් මිසයිල ප්‍රහාර

ඉරානය, ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලය පුරා අනතුරු ඇඟවීමේ සංඥා නාද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි වැදීම හේතුවෙන් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ගෝවින්දා රෝහල් ගත කර තිබේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ අද (01) උදෑසන සිය නීත්‍යානුකූල රිවෝල්වරය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී ඔහුගේම පාදයට වෙඩි වැදී ඇති බවය. වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයේ දණහිසට පහළින් තුවාල වී ඇති අතර පැයක පමණ කාලයක් පුරා සිදුකළ ශල්‍යකර්මයකින් පසුව ඔහුගේ පාදයෙන්