බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළට
බහාලුම් ප්‍රවාහන ගාස්තු අඩුකෙරෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව 01 මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු 4%කින් අඩුකෙරන බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන්කර සිටින්නේ.
බහාලුම් ප්‍රවාහන ගාස්තු අඩුකෙරෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව 01 මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු 4%කින් අඩුකෙරන බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන්කර සිටින්නේ.
වත්මන් රජයට ඇති එකම විකල්පය වන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවත් රට මුහුණ දෙන අභියෝග ජය ගන්නට සමගි ජන බලවේගයට ද කාර්යක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රට මේ වන විට බහුවිධ අභියෝග රැසකට මුහුණ දෙන බවත් ළමා දිනය වැඩිහිටි දිනය ගැන කතා!-->!-->!-->…
මෙරට ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති විශේෂ වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (30) කළුතර දිස්ත්‍රික්කයේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහල, බේරුවල මුලික රෝහල, කටුගහහේන!-->…
නීති විරෝධී ලෙස අපනයනයට තැත් කල තඹ වයර් අඩංගු බහලුමක් අත් අඩංගුවට ගැනීමට රේගු මධ්‍යම බුද්ධි අංශය සමත් වී තිබෙනවා. මෙම බහලුම පරීක්ශාව අදදින සවස 4.30 ට ඉඟුරුකඩේ හන්දියෙන් වරාය ප්‍රවේශ මාර්ගයේ ඇති ට්‍රයිකෝ අපනයන පහසුකම් සැලසීමේ මධ්‍යස්තානයේදී සිදු!-->…
කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි. එම කමිටුවේ සාමාජිකයින් වන්නේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා!-->!-->!-->!-->!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.