ලිට්‍රෝ සමාගම ට නව සභාපතිවරයෙක් පත්කරයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. හිටපු ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්විය.

බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීමට

බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්.

මහ මැතිවරණය සඳහා ප්‍රතිපාදන සලසා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අංක 2403/13 හා 2024-09-24 දිනැති අති විශේෂ ගැසට්‌ පත්‍රය මඟින් ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇති අතර. 2024-11-14 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත් වීම සඳහා දින නියම කරනු ලැබ තිබේ. එහෙත්, 2024 අයවැය ඇස්තමේන්තු තුළ

ජනපති සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් ඇමෙරිකා එක්සත්

ආචාර්ය නන්දික සනත් මහතා හමුවු ජපන් නියෝජිතයන් පිරිස

JICA ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යළි අරඹයි ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ ප්‍රධාන නියෝජිත යාමාඩා ටෙට්සුයා (YAMADA TETSUYA) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිත