ව්‍යාපාරික ධම්මික පෙරේරා හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ
. ඒ අනුව ධම්මික පෙරේරාගේ පත්වීම අද (01) දින සිට බලාත්මක බව හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ කොළඹ කොටස් වෙළඳපොළට දැනුම්දී ඇත










