කළු ගංතොට සිංහයා වෙනුවෙන් හිටපු ජනපති තැබු ශෝක ප්‍රකාශය
දශක හතරකට අධික කාලයක් කළු ගංතොට මිටියාවතේ මිනිසුන් වෙනුවෙන් සිය දේශපාලන දිවිය කැප කළ මා හිත මිත්‍ර හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වූයෙමි. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ නම් දැරූ ව්‍යාපාරිකයකු වන එස්.ඒ!-->!-->!-->!-->!-->…










