පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා අද පෙරවරුවේ ලබාදුන් ප්‍රකාශ

ලග්ගල නිවසක මැණික් මංකොල්ළය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම උතුරේ මහවිරු සමරුව සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් සිදුකළ 4 අත්අඩංගුවට.රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැමිණිල්ලකට අනුව CID විමර්ශන සිදුකර තිබේ. විදුලි මාර්ග සංඥා නිවා

කාලගුණ වාර්තාව කරේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින් පනාන්දු

ෆෙංගල් සුළි කුණාටුව ඊයේ මධ්‍යම රාත්‍රියේ පුදුචේරි වලට ආසන්නයෙන් ඉන්දියාවට ඇතුල් වුණා මේ නිසා දිවයිනේ පැවති කාලගුණික අයහපත් තත්ත්වය සම්පූර්ණයෙන්ම අඩුවෙමින් පවතිනවා කෙසේ වෙතත් දිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේදී තද සුළං ගතිය බලාපොරොත්තු වෙන්න

විනිල් වලේගොඩ මහතාගේ ..තරු හතේ අමානි හෝටල් සංකීර්ණය අද විවෘත කෙරුණා

විනිල් මැණික් අධිපති ..විනිල් වලේගොඩ මහතාගේ ..තරු හතේ අමානි හෝටල් සංකීර්ණය අද විවෘත කෙරුණා ලංකාවේ තනි ව්‍යවසායකයෙක නිම කරපු පළමු තරු හතේ හෝටල් සංකීර්ණයක් වන අමාරි හෝටල් සංකීර්ණය ..අද දින  සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා

මහරගමදී මාරක අනතුරක්

මහරගම පමුණුව ප්‍රදේශයේ ඊයේ (30) සිදුවූ බිහිසුණු රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වන පිළියන්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. අදාළ තරුණයා මෙම අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර

ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දැදුරු ඔයේ සහ මහවැලි ගඟේ නිම්න සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ග මෙන්ම විශේෂයෙන් අතුරු මාර්ගවල